කලු පාට තාර පාර ඉහමොල කරකෙවෙන ගෙන්දගම් සුවඳ
ඇස් ගිනිකන රතු එලිය අතරමැද දැකපු ලස්සන හිනාව.
හඳ පායල ලාවට අහසේ රේල්පාර පහු කලා පාලම උඩින්
රෝද උඩ නැටුව ටකරන් බස් එකේ ඔයයි මමයි එක ලඟ හුස්මක දුරින්
කොටුවට එකක් ඉල්ලුවා නටවලා දෙතොල් නියොන් ලය්ට් දැල් උනා මගෙ පපුවෙ
තවත් තිබුනොත් අලුත් පාලම උඩ ට්රැෆික් ඇත්තමය් මං යනවා වට 7ක් රවුම්
සෙනග බැහැලා බස් එක හිස් ඔයය් මමය් විතරක් කොටුවට යමින්
හෙටත් අවොත් ඔයා 138ක් උඩින් කැලනි තිස්සෙටත් ලය්ට් දෙනවා මන් හදවතින්

NJ
.jpg)