ගිනි කාස්ට අව්වෙ දූවිලි පිරුන සුලඟෙ
එල්ලි සුලැඟිල්ලෙ ඇවිද ගිය අයුරු සිහිවේ
ලන්ව පිය මැන්න වෙරලේ වින්ද සෙනෙහස මිහිරේ
බිඳෙන රල පවසාවි නිසල ගල් මුමුනාවි
ගෙවුනු අතීතය සොඳුරෙ
තාම මා හද රැවුදෙ
යුවතිපති නොවුනෙ
මදිද පින් කල සසරෙ
දයිවය අඳුරු ලෙනකි
යන්න මිස එන්න නොහැකි
ඉතින් ඉවසමු ලඳුනෙ
එක්ක්වෙන්න මතු භවයෙ
NJ
No comments:
Post a Comment